අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?

පාස්කු ප්‍රහාරයට වසර 3ක් පිරී තවමත් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දැක්වීමටත් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඊට සහය පළ කළ භික්ෂුවක් බිම අසුන්ගෙන සිටින ආකාරයත් උන්වහන්සේට නිසි තැන ලබා නොදුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ” […]

Continue Reading

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත […]

Continue Reading