පලස්තීන සරණාගතයින් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පලස්තීන සරණාගතයින් විශාල ප්‍රමාණයක්  ලංකාවට පැමිණීමට, මැද පෙරදිග සිට ගුවන් යානයකින් පිටත් වූ බවට හුවමාරු වූ සටහන් පෙළක් පිලිබඳ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු තොරතුරු විමසා තිබු අතර ඒ ගැන මෙතෙක් ලැබී ඇති තොරතුරු සමග කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවනින් ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ සිදුවීම්වලට අදාළ වීඩියෝ, ඡායාරූප නොමඟ යවන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන අවස්ථා  පවතිනවා. ඒ අනුව මේ දිනවලත් ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවන් අත්හරින බවට සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවති බැවින් අප එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමක් […]

Continue Reading

ඊශ්‍රායල්-ගාසා ගැටුම් වලින් අවතැන් වූ දරුවෙකු ළග රැඳී සිටින සුනඛයෙකුගේ සත්‍ය වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ඊශ්‍රායල්-ගාසා තීරයේ නොනවතින ගැටුම් මැද මියගිය, අවතැන් වූ වැසියන් පිළිබඳ පුවත් මෙන් ම, ඡායාරූප සහ වීඩියෝ මුළු ලොවකගේ හද කම්පාකරවයි. ඉන් පීඩා විදින කුඩා දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඡායාරූප ද, දැඩි සංවේගයක් දනවන අතර එවැනි කාරණා ඔස්සේ නොමග යන සුළු වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. […]

Continue Reading

මේ ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක්  නොවේ .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අසිරිමත් Gaza වැසියෝ….රඟපෑම අති […]

Continue Reading