ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද සක්‍රීය වී ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා සත්‍යවාදී තොරතුරු බෙදාහැරීමේ වේදිකාවක් ලෙස ඇතැමුන් අසත්‍ය පුවත්, දර්ශන, ඡායාරූප ප්‍රචාරණය සඳහා ද යොදා ගන්නා අකාරය බහුලව දැකගත හැකියි. බොහෝ විට ඒවා පිළිබඳව ගැඹුරින් විමර්ශනය නොකෙරන තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඒවා සත්‍ය යැයි සිතා සිය ගිණුම් ඔස්සේ පළ කර ගැනීමට පෙළඹේ. මේ එලෙස […]
Continue Reading