මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරණය අතරතුර තිබූ ගිනි තැබීමක් ලෙසට වාර්තා වෙන්නේ පැරණි වීඩියෝවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරන අතරතුර, රටේ ඇඳිරිනීතිය ද බලපවත්වෙද්දී ත් ගිනි තැබීමක් වාර්තා වන බවත්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ප්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන පසුබිමේ දැනටමත්රටේ භීෂණය පටන් අරගෙන […]
Continue Reading