‘අමුක ඩුමුක’ රුකාගේ සිරුර මැටි වලකින් හමු වූ බවට ව්‍යාජ පුවතක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘අමුක ඩුමුක’ගීතය හරහා ජනප්‍රියට පත් රුක්ෂාන් සෙනුර කළුතරදී ඝාතනයට ලක් වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙම පුවතේ නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “රුකා මල්ලිගේ සිරුර මැටි වලකින් හම්බෙයි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් TikTok ඔස්සේ හුවමාරු […]

Continue Reading