ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

නන්දා මාලිනිය විසින් සිදු කළ ප්‍රකාශයන් ද ?

ප්‍රවීන ගායන ශිල්පී නන්දා මාලිනී සහ මහචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අරගල භූමිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim: ” යනවානම් අනේ මං අරන් – අන්තිමටම ලණු නැතුවත් බත් කන්නට උනා රත්තරං ! ” යනුවෙන් සඳහන් කරමින් ප්‍රවීණ ගායන […]

Continue Reading

ගාලුමුවදොර පිටියේ විරෝධතාවය පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ‘රැට්ටා’ නමැති ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව මෙහෙයවන රතිඳු සේනාරත්න විසින් අරගලය මුවාවෙන් මුදල් වංචා කරන උපුල් සන්නස්ගලට […]

Continue Reading