චන්ද්‍රයාන්- 3 යානය සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වූ අවස්ථාවේ වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත, මුළු ලොවම අවධානයට ලක්වූ චන්ද්‍රයාන්- 3 යානය, අගෝස්තු 23 වන දා සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්සවීමට ඉන්දියාව සමත් වුණා. එම ඓතිහාසික අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading