පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සියල්ල අවලංගු කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් නියම කරගත් දින කෙමෙන් ළං වෙමින් තිබිය දී, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති හෙයින්, නාමයෝජනා සියල්ල අවලංගු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Fact Crescendo අප පියවර ගනු ලැබුවා. සමාජ […]
Continue Reading