ලංකාවේ මේ දිනවල පැතිරෙන චිකන්ගුන්යා තත්ත්වය ගැන ඔබ දැනුවත් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගය පැතිර යාමේ අවදානම හේතුවෙන් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වී තිබූණා. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙන මෙන් අපගේ පරිශීලකයින් ද කළ ඉල්ලීම් මුල් කරගනිමින් […]
Continue Reading