මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ, තවත් මසයකට අඩු කාලයක්. පක්ෂ අතර, මෙන්ම විවිධ අපේක්ෂකයන් අතර තරඟයද තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක, මාලිමාවේ ‘මනාප පොරයක්’ නොමැත යනුවෙන් සඳහන් සටහන් පෙළක් ගැන. මාලිමාවට පක්ෂ / විපක්ෂ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප විමර්ශනයක් කිරීමට පියවර […]

Continue Reading

FACT CHECK: එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ජවිපෙට ලබා දෙන ලෙසට ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක් ?

රියැලටි තරඟ ඉතිහාසයේ බිහිවූ අතිශය ජනප්‍රිය චරිතයක් වූ ගායක ශිහාන් මිහිරංග පිළබඳව මෑතකදී ජනතාවගේ අවධානය යොමු වූයේ මෙරට පාලකයින් විසින් මෙරටට සිදු කළ විනාශය පිළිබඳ කළ විවේචනයත් සමගයි. එ්ත් සමගම ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සහිත ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් […]

Continue Reading