FACT CHECK: නලින්ද ජයතිස්ස මහතා චීන එන්නත් පිළිබදව සිදුකළ ප්‍රකාශයක් සහ ජාතික ජන බලවේගය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවක්?
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Wasantha Sds නම් අයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක් කර […]
Continue Reading