Fact Check: නව සංචරණ මාර්ගෝපදේශ යටතේ ජාතික හැඳුනුම්පත භාවිතා කරන්නේ මෙලෙසින් නොවේ!
කොවිඩ් ව්‍යාප්තිය සීග්‍ර වීමත් සමඟම ශ්‍රී ලංකා රජය විසින් නව සංචරණ මාර්ගෝපදේශ පනවන ලද අතර ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිවෙස්වලින් පිටතට යාමට අවසර ලබාදීමට කටයුතු කර තිබුණා. එනම් ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඔත්තේ අංකයකින් අවසන් වන පුද්ගලයින් ට ඔත්තේ දිනවල ද ඉරටු දිනවලින් අවසන් වන අයට ඉරට්ටේ දිනවල ද නිවසෙන් බැහැර […]
Continue Reading