කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් තීරණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ වරයා ජාඇළ නගරයට ගෙන යෑමේ තීරණයක් සම්බන්ධයෙන් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් විශේෂ තීරණයක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය […]
Continue Reading