ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading