ඇමරිකානු ගුවන් යානයක ජීවමාන නොවන පුද්ගලයෙකු දැකීමෙන් කලබලයට පත් වූ කාන්තාව ක් ද? (Video)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ විදේශීය වීඩියෝ සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු විග්‍රහයන් පළ වනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවකට අසත්‍ය විග්‍රහයක් එක් කරමින් පළ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක […]
Continue Reading