අගෝස්තු මාසයේදී පිලිපීනයට බලපෑ විනාශකාරී ටොනාඩෝ තත්ත්වයන් දැක්වෙන අවස්ථාවන් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතකදී පිලිපීනයට බලපෑ විනාශකාරී Saola සහ Haikui යන සුළි කුණාටු වලින් පසුව, එම සුළි කුණාටු අවස්ථාවලදී ලබා ගත් වීඩියෝ දර්ශන බවට සඳහන් කරමින් නොමඟ යවන සුළු වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙසින් පළ වූ එම වීඩියෝ වල දැක්වෙන්නේ සත්‍ය අවස්ථාවන් ද යන්න පිළිබඳ අප සිදු කළ කරුණු […]
Continue Reading