ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන වාර්තා අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවක්. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් […]
Continue Reading