තඹුත්තේගම පොහොට්ටු රැස්වීමට සහභාගී වූ ජනතාව දැක්වෙන ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ තඹුත්තේගම රැස්වීමේ අවස්ථාවක් බව කියමින් එක්තරා ඡායාරූපයක් සහිත සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් තිබේ. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘තඹුත්තේගමට රැස්වූ […]
Continue Reading
