කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිදු කරනලද උද්ඝෝෂණයේ ඇත්ත කතාව!
වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]
Continue Reading