FACT CHECK : රිෂාඩ් බදුර්දීන් සඟවා ගෙන සිටියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ද?
පසුගිය ජනපතිවරණ සමයේ සිදුවීමකට අදාළව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා මත වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව ප්‍රධාන මාධ්‍යයන්හි වාර්තා විය. ඒ හා සමඟම මන්ත්‍රීවරයා සොයා රහස් පොලීසිය ඇතුළු කණ්ඩායම් මෙහෙයුම් දියත්කළ අතර ඔහුව අත්අඩංගුවට පත්වීමට පමා වීම පිලිබඳ විවිධාකාරයේ උපහාසාත්මක සටහන් රැසක්ද සමාජ මාධ්‍ය […]
Continue Reading