දකුණු ආසියාවේ සමස්ත හොඳම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය” සහ “දකුණු ආසියාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය” වැනි කලාපීය සම්මාන කිහිපයක්ම දිනා ගැනීම මත දකුණු ආසියාවේ සමස්ත “හොඳම ගුවන් සේවය” ලෙස අර්ථදැක්වීම මත බොහෝ දෙනා නොමග ගොස් තිබුණා. මේ ඒ පිළිබඳ Factcrescendo Sri Lanka අප සිදු කරන […]
Continue Reading
