ලංකාවේ සිදුවූ ‘මහවිරු සැමරුම්’ වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ මහවිරු සැමරුම පැවැත්වීම මේ දක්වා වාර්ෂිකව සිදු කරනු ලැබුවා. ත්‍රස්තවාදි එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමග 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම […]
Continue Reading