නාවලපිටිය සිංහල පාසලකට යන දමිළ සිසුවෙකුට ඔහුගේ පාසල් මිතුරන් විසින් ටිනර් වත්කර ගිනි තබා ඝාතනයට ලක් කිරීමට තැත් කළාද?
Update : කුරුඳුවත්ත පොලිස් ස්ථානයට එම සිදුවීම කළ දරුවන් ඊයේ(17) දින පොලිස් ස්ථානයට කැඳවීමට නියමිත වී තිබූ බැවින් එහි නවතම තත්ත්වය පිළිබඳ විමසීමට අප අද(18) දිනයේදී ද, එම පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, ඊයේ දිනයේ දී එම සිදුවීමට වගකිව යුතු 9 හැවිරිදි දරුවන් තිදෙනා පරිවාස නිලධාරී තුමී භාරයේ ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව […]
Continue Reading