FACT CHECK: යොහානි පිළිගැනීමට ඉන්දීය ජනතාව දිල්ලි ගුවන්තොටු පොළට රැස් වූ අවස්ථාවක්ද?
‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා මුළු ලොවකගේ අවධානය, ආදරය දිනාගත් ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා, විදේශීය රටක ආරාධනය මත පැවැත්වෙන සිය මංගල සංගීත ප්‍රසංගයට සහභාගී වීම සඳහා පසුගිය දා ඉන්දියාව බලා පිටත් වුණා. ඇයව පිළිගැනීමට ඉන්දියාවේ දිල්ලියේහි ගුවන්තොටු පොළ වෙත අති විශාල සෙනඟක් රැස් වූ බවට ඡායාරූප දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප […]
Continue Reading