දිවුලපිටියේ සිටින අමුතු සත්ත්වයෙකුගේ වීඩියෝවක්? (Video)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීමේදී බොහෝ ලෙසින් නොමග යවන සුළු අර්ථකථනයන් සමග පළ කිරීම සුලභව දක්නට ලැබෙන කරුණක්. එලෙස, ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් සංසරණය වූ අතර ඒ පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි, මේ. සමාජ මාධ්‍ය සටහන් : “නමක් […]
Continue Reading