ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය යොදා ගැනීම නිවැරදි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පාසල් පෙළපොත්වල මෙතෙක් භාවිත වූ ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කර ඇතැයි යන්න පසුගිය වකවාණුවේ උණුසුම් මාතෘකාවක් වුණා. සැබවින්ම අශෝක චක්‍රය ධර්ම චක්‍රය ලෙස භාවිත කිරීම නිවැරදිද? මේ ඒ පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : නව අධ්‍යාපනික […]

Continue Reading