අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ රෝහල් බිල ගෙවාගන්නට බැරි වීමේ හේතුව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නන්දන ගුණතිලක මහතාගේ අභාවය සමගින් මෙරට සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ තේමා ඔස්සේ කතා බහක් දැඩිව ඇති වෙද්දී, දේශපාලනික වාසි තකා ව්‍යාජ පුවත් ද, පැතිරෙනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “නන්දන ගුණතිලකගේ […]
Continue Reading
