Fact Check: නන්දා මාලිනියන්ගේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ ගීතය ගැන කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?
කොටුවෙ පොඩි හාමුදුරුවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන හිමිනමක් වශයෙන් බොහෝ දෙනා හඳුනනවා. මේ හේතුව නිසාවෙන් ම කලින් කලට උන්වහන්සේ සිදුනොකරන ප්‍රකාශ ද කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ප්‍රකාශ ලෙස බොහෝ විට උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් සටහන් රැසක් පලවී තිබෙනවා. කොටුවෙ පොඩි හාමුදුරුවන් […]
Continue Reading