Buddy නමින් අසභ්‍ය වෙබ් අඩවියක් 2015 සිට පෙළ පොතක තිබුණු බවට මහින්ද ජයසිංහගේ ප්‍රකාශය අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක නාමයක් අන්තර්ගත වීමත් සමඟ විශාල ආන්දෝලනයක් ඒ සම්බන්ධයෙන් ඇති වුණා. එම ආන්දෝලනයට තුඩු දුන් අසභ්‍ය වෙබ් අඩවියේ නාමයට සමාන නාමයක් 2015 සිට මෙරට පෙළ පොතක අන්තර්ගත වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයතිස්ස […]
Continue Reading
