සජිත් ප්‍රේමදාසගේ නාමයෝජනා භාර ගැනීම සිදුවුයේ කෙසේ ද? (Video)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේ තරඟ වදින අපේක්ෂකයින් විසින් නාමයෝජනා භාර දීම අද දින, අගෝස්තු 15 පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී සිදු කරනු ලැබුවා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා භාර දුන් අයුරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වී තිබුණි. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය […]
Continue Reading