FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්රිය රංගන ශිල්පිනී ශනුද්රි ප්රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?
දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්රහස්පතින්දා මැදියම් රාත්රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]
Continue Reading