“දැනට වැටුණ ඡන්ද ප්‍රතිඵල” ලෙස නොමග යන සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය ලෙස හඳුන්වන මැතිවරණය අද(06) දිනයේ දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වලදී පැවැත් වුණා. නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කිරීමටත් මත්තෙන්, ජයග්‍රහණය කර ඇති පක්ෂ සහ එහි ප්‍රතිශත ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක සත්‍යතාව සොයා […]
Continue Reading