ආපදා තත්ත්වය සම්බන්ධ මැති ඇමතිවරුන් කළ ප්‍රකාශයන් බවට අසත්‍ය සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ආපදා තත්ත්වය හමුවේ රටට අතිශය ඛේදනීය තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක එය ද අසත්‍ය තොරතුරු බෙදාහැරීම සඳහා මාතෘකාවක් කර ගන්නා ආකාරයක් දැකගත හැකියි. විශේෂයෙන් මෙම ආපදා තත්ත්වය හමුවේ රජයේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් සමාජය නොමග යවන […]
Continue Reading
