ලංකාවේ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනයක් ද? (VIDEO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විදේශීය රටවලට අයත් වීඩියෝ බොහෝමයක් නොමග යවන සුළු අර්ථයන් එකතු කරමින්, ලංකාවේ කාලීන සිදුවීම් හා ඈඳමින්, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. පසුගිය මාස කිහිපයේ නුවරඑළිය ප්‍රදේශයේ දී කොළඹ පාසලක සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක් සමඟ ගැටීම ඇතුළු අනතුරු කිහිපයක් ම වාර්තා වී තිබුණා. මෙවැනි […]
Continue Reading