Fact Check: අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් වැරදි අර්ථකතනයක් ලබාදෙමින් සමාජගත වූ අවස්ථාවක්!
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නව රජයේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේද ඇය අලලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය සටහන් කිහිපයක්ම පලවී තිබුණි. රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පෞද්ගලික ලේකම් විසින් ඇයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ලබා ගැනීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව […]
Continue Reading