භාතියට නිදහසේ මැරෙන්න දෙන්න. ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන දේශපාලනික චරිත අළලා, ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ බව ඒත්තු ගන්වමින් විවිධ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කිරීම වර්තමානයේ සුලබව දැකගත හැකියි. මේ, එලෙස හුවමාරු වන අසත්‍ය පුවතක් පිළිබඳ සිදු කළ සොයා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: රෝගීව තත්තත්වයෙන් […]
Continue Reading