2025 පළාත් පාලන ඡන්දයේදී කිසිම පක්ෂයකට සභාවක බහුතරයක් නොලැබුණොත් මොකද වෙන්නේ?
මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙවර පළාත් පාලන ඡන්ද විමසීම ඊයේ(6) පැවැත්වුණා. කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 339 සඳහා මෙවර පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට එහි ඡන්ද ප්‍රතිඵල ලැබී අවසන්. අවසන් ප්‍රතිඵලවලට අනුව, ජාතික […]
Continue Reading