ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට අනුර දිසානායක ප්‍රකාශ කළේ නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද දින රාත්‍රියේ දී කෙටි කාලයකට ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ප්‍රංශ ජනාධිපති මැකරොනගේ මේ ආකාරයට පැමිණීම හෙළා දකින බවට ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂණයක් […]
Continue Reading