අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!
කුතුහලය දනවන සුළු මහත් සමාජයකට වැදගත් වන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය කර ගනු ලබන්නේ තවත් පිරිසක් දැනුවත් කිරීමටයි. නමුත් එවැනි තොරතුරු සෑම විටම නිවැරදි නොවන අතර ඇතැම් තහවුරු නොකළ තොරතුරු සත්‍ය තතු මෙන් පලකිරීම හේතුවෙන් හේතුවෙන් ජනතාව මුලා වන අවස්ථා ද බොහෝ අවස්ථාවල දී දැකගත හැක. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක සත්‍ය […]
Continue Reading