කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කළේ, එහි සැලසුමට අනුව නොවේ ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘති අතර දෛනිකව අතිවිශාල මගීන් සංඛ්‍යාවක් ගමනාගමනය සඳහා පහසුකම් සපයන කොළඹ මාධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීම ද ප්‍රමුඛ ව්‍යාපෘති අතරින් එකකි. මේ වනවිටත් නවීකරණය කරමින් පවතින කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]
Continue Reading
