ප්ලාස්ටික් බිත්තර ලෙස වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පැවති දේශීය බිත්තර හිඟයත්, බිත්තර වල මිල ඉහළ යාම වැනි කටයුතු හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා. මෙම බිත්තර වල ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව ද, නොයෙකුත් ආකාරයේ ගැටලු ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් මතු වෙද්දී මේ දිනවල ප්ලාස්ටික් බිත්තර පිළිබඳ භීතියක් […]

Continue Reading

කෘතිම ප්ලාස්ටික් බිත්තර යොදා වව්නියාව හෝටලයක් ආහාර පිළියෙළ කර නැත!

කෘතිමව නිපදවන ආහාර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් අවස්ථාවන්හිදී සටහන් ඉදිරිපත් වී තිබෙන බව පසුගිය කාලයේ දකින්නට ලැබුණි. පසුගිය දිනක Saubagya ෆේස්බුක් පිටුවක කෘතිමව නිපදවන ලද ප්ලාස්ටික් බිත්තර පිළිබඳව පහත ඇති සටහන ඉදිරිපත් කර තිබුණා “ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතීම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් […]

Continue Reading