අශේන් සේනාරත්නගේ කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 8 යි ද?
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූවත්, එම උණුසුම තවමත් වියැකී නොමැති මොහොතක මැතිවරණයේ සිදු වූ අතුරු කතා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන අශේන් සේනාරත්න, සිය සහය පලකළ ස්වාධින කණ්ඩායමට හිමි වූ ඡන්ද සංඛ්‍යාව ගැන බොහෝ දෙනා විමසිලිමත් […]
Continue Reading