ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රහස්‍ය කලා ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටින ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සහ ආගමික නායකයෙක් වන ජේසුස් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “කාලෙකට කලින් ජීවිතේ අතරමං වෙලා හිටපු මට […]
Continue Reading