රන් උගුඩුවා නිවසකට පණින අවස්ථාවක CCTV වීඩියෝවක්?
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජය නොමග යවන අරමුණින් කෘතිම බුද්ධිය භාවිත කරමින් වීඩියෝ නිර්මාණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඒ අයුරින් පළ වූ නොමග යන තොරතුරු රැගත් වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : “මෙරටට පමණක් ආවේණිකවූ පැණිකලවැද්දා නොහොත් රන් උගුඩුවා […]
Continue Reading
