පෑලියගොඩ අධිවේගි පිවිසුම අසල රාත්‍රියේදී සංවිධානාත්මක මංකොල්ල කණ්ඩායමක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවන් වලදී ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් පළකරන පණිවිඩ වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමකින් තොරව පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් කරුණු පිළිබඳව සමාජයේ අනිසි බියක් ඇති කර ගනු ලබනවා. එලෙස නොමඟ ගොස් ඇති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය […]
Continue Reading