ලංකාවේ වයඹ පළාතේ පිපිරීමක් සිදුවූ බව හඟවමින් වාර්තා වුයේ පකිස්ථානයේ සිදුවීමකි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාධ්‍ය ආයතන විසින් ඇතැම් අවස්ථාන්හිදී පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා නොමග යන සුළු අන්දැමේ සිරස්තල සමඟින් පුවත් ඉදිරිපත් කිරීම අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නිල ගිණුම් ඔස්සේ පළ වන පුවත්, නොමග යන අයුරින් පළ කිරීම තුළින්, පරිශීලකයින් බහුලව නොමග ගිය අවස්ථා […]
Continue Reading