පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]
Continue Reading