පෙබරවාරි 14 පාසල් නිවාඩු නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද (14) දින පාසල් නිවාඩු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කළ බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : සෑම වර්ෂකයක දීම පෙබරවාරි 14 වන දා එනම් ආදරවන්තයිගේ […]
Continue Reading