පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ […]

Continue Reading