ලංකාවේ හමුවූ බවට හුවමාරු වන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ඔස්සේ බොහෝ පිරිසක් නොමග යන අවස්ථා අපට සුලබව දැක ගන්නට ලැබනෙවා. විශේෂයෙන්ම ඡායාරුප, වීඩියෝ පිළිබඳව එතරම් විමසිලිමත් නොවන පුද්ගලයන් අතර සංස්කරණයකට භාජනය කොට නිර්මාණය කරන නිර්මණ බහුලව හුවමාරු වනවා. එලෙසින් නොමග යන සුළු ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading